ඔබ පානය කරන
ජලයේ තිබිය යුතු ගුණාංග
PH අගය
6.5ත් - 8.5ත්
ජලයේ විවිද සංගටක පහසුවේන් දිය වන අතර පිරිසිදු ජලයේ PH අගය 6.5ත් 8.5ත් අතර තිබිය යුතු වේ.
ඔබ බලාපොර්තු වන්නේ නිරෝගී වීමට නම් අවම වශයෙන් PH අගය 7 හෝ 9ත් අතර PH අගයකින් යූතු ජලය පානය කිරීම නිදේශය වේ.
ප්‍රති ඔක්සිකාරක ගුණය
ස්වභාවික දිය ඇලි නොඉදුල් ජල මුලාශ්‍ර වලින් ලැබෙන ජලයේ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තිබුනත් වර්තමානයේ අපට පානය කිරීමට ලැබෙන ජලයේ ප්‍රතිඔක්සිකාරක ගුණය හීන වි ඇත.
ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි ජලය පානය මගින් අපගේ ශරීරගතව තිබෙන විවිධ රසායනික වර්ග වලින් ශරීරයට කරන හානිය අවම වීම නිසා අද බොහෝ දෙන ප්‍රතිඔක්සිකාරක ජලය පානය කිරීමට පෙලබි සිටි. ප්‍රතිඔක්සිකාරක ගුණය ORP Meter එකකින් පරික්ෂ කර ගත හැකි අතර මෙමෙ අගය + අගයක් ගන්නා අහාර සහ ජලය පරිභෝජනයට නොගැනීමටත්, මෙම අගය – අගයක් ගන්නා ආහාර සහ ජලය පරිභාජනය පරිභෝජනය කිරීමටත් සැලකිලිමත් වන්න.

පහත සදහන් ඛනිජ ලවන ජලයේ තිබීම වඩා යෝග්‍ය වේ.
Calcium
Magnesium
Sodium
Potassium
කුඩා පොකුරු ජලය
Micro Clustered
මෙය micro clustered හෙවත් ක්ෂුද්‍ර පොකුරු ජලය ලෙස හදුන්වන අතර ජලයේ ගුණාත්මක බාවය වැඩි කිරීමත් ශරීරයේ අපද්‍රවය ඉඅවත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටත් බෙහෙවින් උපකාර වේ.


අලවියෙන් පසු විශිෂ්ඨ සේවාව
අපගේ සේවා අංකය සතියේ දිනවල උදැසන 8.30 සිට සවස 5.00 දක්වාත් සෙනසුරාදා දහවල් 1.00 වන තෙක් ක්‍රියාත්මක වන අතර ඔබට විශිෂ්ඨ සේවාවක් සැපයීම අපගේ අරමුණ වේ.
- Free Installation
- 24 x 7 aftercare service
- Installment payment plans
011 4320 181
Nayagara Waters
Projects & News

Plant for People in Vihara Kallanchiya Village
160 LPH RO Plant for People in Vihara Kallanchiya Village in – Anuradhapura Donated by Prof. Sarath Gunathilaka - USA Pro. Sarath Gunathilaka wanted to donate ...

Installation of 1000 LPH Alkaline RO plant in Wanathawilluwa
We successfully install 1000 LPH Alkaline RO plant in Wanathawilluwa for selling healthy drinking water. The raw water supplied through tube well & its TDS ...